Tuesday, January 20, 2015

දැයට කිරුළ ප්‍රදර්ශනය නවතයි

දැයට කිරුළ ප්‍රදර්ශනය නවතයි

දැයට කිරුළෙහි උත්සව කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේය.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැයට කිරුළ මඟින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන බවත් ය.

No comments:

Post a Comment