හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි කාල්ටන් නිවස
පොලිසිය
විසින් පරීක්ෂාකොට
ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ
කරනවා.
වලස්මුල්ල අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත මෙම පරික්ෂාව සිදු
කොට ඇති අතර Sea Plane එකක් හා ලැම්බෝගිනි වර්ගයේ මොටර් රථයක් එහි ඇති බවට
ලැබුණු තොරතුරක් අනුව මෙම පරීක්ෂාව සිදු කොට ඇත.
කෙසේ නමුත් එහිදී
අදාලා Sea Plane එක හෝ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය සොයාගැනීමට නොහැකි වූ
බවට අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.
No comments:
Post a Comment