ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ නිවසකට (20) වන දින
රාත්‍රියේ හදිසියේ පැමිණි කැබැල්ලෑවෙකු (ඈයා) අල්ලාගත් නිවැසියන් ඉතා
ආරක්ෂිතව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර
තිබුණි.
කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ පිහිටි
පී.එම්.නිමල් ඒකනායක මහතාගේ නිවසට මෙසේ කැබැල්ලෑවෙකු පැමිණ තිබූ අතර, ඔහු
විසින් කැබැල්ලෑවා ඉතා ආරක්ෂිතව
gossipnews&photos
Wednesday, January 21, 2015
යළිත් අලි සෙල්ලම්
තාවකාලිකව නතර කරනු ලැබූ දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් හැකි ඉක්මණින්
නැවත ආරම්භ කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා පවසනවා.
සත්වෝද්‍යානයේ සිටි අලින්ට ක්‍ෂය රෝගය ඇතැයි යන සැකය හේතුවෙන් අලි රැඟුම්
නතර
නාමල්ගේ ලිපියකින් සරසවි ගිය තරුණියක් ගැන පරීක්ෂණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍ර වේශය අයදුම්
නොඛළ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක්
සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්්‍ය රජීව
විජේසිංහ පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනියගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරනවා.
එම සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේ ඇයට මෙම තනතුරේ රැදී සිටීමට සදාචාරාත්මක සුදුසුකමක් නොමැති බවයි.

මහපට ඇඟිල්ලෙන් කියවෙන ජීවිත රහස්
අත්ලෙන් කියවෙන ජීවිත රහස් චරිතය කියාපාන මහපට ඇඟිල්ල
විවිධ තරාතිරමේ පුද්ගලයන් අපට සමාජයේ දී දැක ගත හැක. ඉතා ධාර්මික, අහිංසක
මෙන්ම දාමරිකයින් ද ඒ අය අතර වෙති. ධාර්මික බව පෙන්වමින් හොඳ හිත පෙන්වන හොර
තක්කඩින් ද අද සමාජයේ බොහෝ
සිටිති. ඕනෑම පුද්ගලයකුගේ මහපට ඇඟිල්ල දෙස විමසිලිමත්ව බැලීමෙන් එම තැනැත්තාගේ නියම චරිත ස්වභාවය පිළිබඳව කල්තියා අවබෝධයක් ලබා ගත හැකි බව දන්නේද? මහපටැඟිල්ලේ අග පුරුක අනෙක් පුරුකට වඩා දිගින් වැඩි නම්, ඉතා යහපත් ලක්ෂණයක් වේ. එවැනි පුද්ගලයන් විශ්වාසයෙන් යුක්තව ඕනෑම කාර්යයකට එක්කර ගත හැක. ඉතා බුද්ධිමත්ව

උපන් දවසේ තතු කියැවෙන කර්ම අංකය සොයා ගෙන ඉරණම දැන ගන්න
ඔබ කැමති අංකයක් කියන්නැයි කෙනෙකු කී විට අපි කැමති අංකය මේ යැයි කියමු.එමෙන්ම
අප අකමැති අංකයන් ද තිබේ.
නිදසුනකට - අංක 7ට කැමති පුද්ගලයෝ අංක 3ට එතරම් ප්‍රිය නොවිය හැක. එහෙත් අප කැමැති වුවත් නැතත් උපතින්ම අපගේ දෛවය ගැන කියන ඉරණම් අංකයක් තිබේ.එය කර්ම අංකය යනුවෙන් හඳුන්වමු. මේ ලිපියෙන් ඔබේ කර්ම අංකය හඳුනා ගෙන අනාගතය කෙසේ වන්නේ දැයි බලන්න.
කර්ම අංකය හෙවත් Karmic Number ලබාගන්නේ යම් පුද්ගලයෙකුගේ උපන් දවස පදනම් කර ගෙනය. උපන් දවසට අංක 1 සිට 31 දක්වා අගයන් අයත්ය. එම උපන් දවස තනි අංකයක් වනසේ එකතු කර කර්ම අංකය ලබා ගනී.
කර්ම අංකය තුළින් පුද්ගලයෙකුගේ ගතිගුණ සුබ මෙන්ම අශුභ කාල පරිච්ඡේද, පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය විවාහයට ලැබෙන

සියලු මිනිසුන්ට මහ ගුණ දෙන ශිව දෙවිඳුගේ මහිමෙන් උපන් රුද්‍රාක්ෂය
රුද්‍රාක්ෂ බීජය බොහෝ මිනිසුන් අතර
අධ්‍යාත්මික අතින් ප්‍රසිද්ධ බීජයකි.ඖෂධ ගුණයෙන් හෙබි රුද්‍රාක්ෂය
විශ්මිත ශාක බීජයක් ද වේ.
ඉන්දියාව ටිබෙටය ,තායිලන්තය ,නේපාලය වැනි රටවල හොඳින් වැඩෙන ශාකයක් වන මේ ගසේ බීජය ශ්‍රීලංකාවේ ද යම් පිළිගැනීමක් ඇත.රුද්රාක්ෂ ශාකයේ හට ගන්නා බීජ රුද්‍රාක්ෂ බීජ වේ.මෙහි පොත්ත නිල් පැහැතිය.බීජයේ පොත්ත වියළී ගිය පසු මුහුණු හෙවත් මුහුණු දැක ගත හැකි වෙයි.බීජයක මුඛී එකේ සිට 21 දක්වා පිහිටයි. නමුත් මුඛී 29ක් ඇති දුර්ලභ රුද්‍රාක්ෂ ද කලාතුරකින් දැක ගත හැක.එසේම අසීමිත මුඛී ඇති රුද්‍රාක්ෂ ද බීජ දෙක තුනක් එකට බද්ධ වූ රුද්‍රාක්ෂ ද දැක ගත හැකි විරළ අවස්ථා නැතුවා නොවේ.
රුද්‍රාක්ෂ බිජයේ ඉතිහාසය
ශිව දෙවියන් භාවනා යෝගීව සිටින විට ඇසුණු මිනිසුන් ගේ දුක් අඳෝනා හේතුවෙන් සිතේ ඇති වූ මහා දුකට ශිව දෙවියන්ගේ ඇසින් මහ පොළවට වැටුණු කඳුලකින් රුද්රාක්ෂ ගස බිහි වූවා යැයි පුරා වෘත්තයක් වෙයි.මේ රුද්‍රාක්ෂ බීජයට ශිව දෙවියන්ගේ ආකර්ෂණය ,බලය හා ආශිර්වාදය නොඅඩුව හිවි වන බව මිනිසුන් ගේ මතයයි.එනිසා රුද්රාක්ෂ බීජයට ලෙඩ සුව කිරීමේ මහා බලයක්

Subscribe to:
Posts (Atom)