ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ නිවසකට (20) වන දින
රාත්‍රියේ හදිසියේ පැමිණි කැබැල්ලෑවෙකු (ඈයා) අල්ලාගත් නිවැසියන් ඉතා
ආරක්ෂිතව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර
තිබුණි.
කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ පිහිටි
පී.එම්.නිමල් ඒකනායක මහතාගේ නිවසට මෙසේ කැබැල්ලෑවෙකු පැමිණ තිබූ අතර, ඔහු
විසින් කැබැල්ලෑවා ඉතා ආරක්ෂිතව

එවන් අය මහත කෙනෙක් හැටියට දකින්න පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ අපේ සමට යටින් තිබෙන තෙල් ස්ථරයයි.
එය ...... අවශ්‍යයි. උෂ්ණත්වය පාලනය කිරීම මෙන්ම මාංසපේශීන්ට දැඩි බවක් ලබා දීමටත් මෙම සමට යටින් තිබෙන තෙල් ස්ථරය වැදගත් වනවා. කෙනකුගේ ආහාර රටාවේ වැරැදි, විහරණ රටාවේ වැරැදි, චර්යා රටාවේ වැරැදි නිසා මෙම තෙල් ස්ථරය ටිකින් ටික විශාල වීමට පත්වනවා. ඝනකම වැඩිවනවා.
එමෙන්ම තෙල් ස්ථරය තිරවීමකට නැත්නම් දිය නොවීමේ තත්ත්වයකට පත්ව ස්ථිර මේද තට්ටුවක් බවට පත්වනවා. ශරිරයේ අප සඳහන් කළ ස්ථානවල මහත්වීම සහ එල්ලා වැටීමේ ස්වභාවය ඇති වන්නේ එම නිසයි.
* මෙයට බලපාන හේතුන් මොනවාද?
විශේෂයෙන් අප කලින් කීවාක් මෙන් පිටි තෙල් සීනි අධික ආහාර, කෘතිම ආහාර නිතර නිතර ගැනීම සහ ගන්නා ආහාර නිසි ආකාරයට දහනය නොවීම, ව්‍යායාම අඩුබව හේතුවක්. ව්‍යායාම අඩුවීම කියන්නේ අප ගන්නා දේවල් දහනය වීමකට ලක් නොවීමයි. මෙහිදී සිදු වන්නේ ශරීරයේ ඒ ඒ ස්ථානවල තැන්පත් වීමයි.
අද වැඩි දෙනෙක් හුරුවී තිබෙන්නේ කාලා බීලා එකතැන වාඩි වී සිටීමටයි. එම තත්ත්වයත් සමඟ අප ගන්නා ආහාරවල ඇතිවන තෙල් ස්ථරයක් බවට පත් වෙලා උදරය කලවා තට්ටම් ගෙල ආශි‍්‍රතව තැන්පත් වීමකට ලක් වනවා.
* මෙයට සිදු කෙරෙන ප්‍රතිකර්ම පිළිබඳව විමසා බැලුවොත්?
බර අඩු කිරීමේ ප්‍රතිකර්ම දැන් බොහෝමයක් තිබෙනවා. සාමාන්‍යයෙන් බර අඩු කිරීමට





රටේ යහපාලනය, ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන තැනකයි තිබුණේ.
විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදයේ, යහපාලනයේ මුර බල්ලන් විදිහට හඳුනන
ජනමාධ්‍යවේදීන්ට ප්‍රබල විදිහේ තර්ජන ගර්ජන එල්ල වුණා. මාධ්‍ය ආයතනවලට
තර්ජන ගර්ජන එල්ල වුණා. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහමුලින්ම
කප්පාදු කළා. රාජ්‍ය බලය නින්දිත විදිහට භාවිතා කිරීමට කටයුතු කළා.


2015 වසරේ මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති බලවත්වත් යෝගකාරක
බ්‍රහස්පති උච්ච බලයෙන්, හංස නමැති පංච මහා පුරුෂ යෝගයකින් මේ අලුත්
අවුරුද්ද උදා වී තිබෙනවා. මුල්‍ය ශක්තියට ඉතාමත් ශුභයි. කරගෙන ආ කටයුතු
වලත්, කිරීමට බලාපොරොත්තු වන කටයුතු වලත් සාර්ථකත්වය බලාපොරොත්තු විය
හැකියි. දේශයෙන්, ජාතියෙන්, ආගමෙන් පිටස්තර අයගෙන් සිදුවන ගනුදෙනු වලින්
නම් වැඩිපුර වාසි සිදු වේ. එමෙන්ම තමන්ගෙන්ම උදව් උපකාර ගත් අයගෙන් කරදර
බාධක සිදු විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. පදිංචි ස්ථාන
ආශ්‍රිතව වෙනස් වීම් සිදු විය හැකියි. බොහෝ විට නව නිවාස ඉදි කර ගන්න තමන්
බලාපොරොත්තු වූ නිවාස වලට ගෙවදීමට සුභයි. එය වාසනාව ගෙන දෙයි. ගෙදරට යම්
කොටසක් එකතු කිරීමට බලාපොරොත්තුවක් තිබුනානම්




.jpg)






.jpg)